ජාත්‍යන්තර මුල්‍ය අරමුද මගින් ලැබුණු ණය මුදෙලෙන් කොටසක් ඉන්දියාවෙන් ලබා ගෙන තිබු ණය ගෙවීම සදහා භාවිත කළ බව රජය පවසනවා.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියේ ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ලබා ගත් ඩොලර් මිලියන 121ක ණය වාරිගය මෙලෙස ගෙවීමට පියවර ගත් බවයි.
මුල්‍ය අරමුදලෙන් ලැබුණු ණය රටේ මුල්‍ය ස්ථායීකරණය සදහා භාවිත කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කළේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311