මැතිවරණය කල් දැමිණ සඳහා වත්මන් රජය උපරිම ආකාරයෙන් කටයුතු කරමින් සිටින බව ජී .එල් පිරිස් මහතා පවසනවා.
ඒ මහතා සඳහන් කරන්නේ සිය ජයග්‍රහණය පිලිබඳ තමන්ට තහවුරුනම් මැතිවරණය පැවැත්වීමට මෙතරම් බිය විය යුතු නැති බවයි.
ගැටඹේ විහාරය වැදපුදා ගැනීමෙන් අනතුරුව මාද්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311