පළාත් පාලන මැතිවරණය සඳහා තරග කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ සමග පුළුල් සන්ධානයක් ගොඩ නැගීමට තීරණය කළ බව උත්තර ලංකා සභාගයේ උප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.
උත්තර ලංකා සභාගයේ සතිපතා පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311