ප්‍රකෝටිපතියෙකු වන ගෞතම් අදානිගේ වත්කම අද දිනයේ ඩොලර් බිලියන 16කට ආසන්න අගයකින් පහත බැස තිබෙනවා.
ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව සිටි ඔහුට මේ වන විට හිමිව ඇත්තේ එම දර්ශකයේ දෙවන ස්ථානයයි.
ලොව පොහොසත් ලැයිස්තුවේ තුන්වන ස්ථානයේ සිටි ඔහුගේ ධනය – ඩොලර් බිලියන දහස් ගනනකින් පහත වැටීම හමුවේ මේ වන විට 22 ස්ථානය දක්වා පහත වැටී තිබෙනවා.
අදානි සමූහ ව්‍යාපාරයට ගිණුම්කරණ වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අතර ඒ හේතුවෙන් එහි කොටස් මිල තවදුරටත් පහළ යමින් පවතින බවයි වාර්තා වන්නේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311