ඕස්ටේ්‍රලියාවේ හිටපු ක්‍රිකට් නායක ආරොන් ෆ්‍රින්ච් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.
ඔහු පසුගිය වසරේදි එක් දින තරඟවලින් ද ඉවත් වීමට පියවර ගෙන තිබුණා.
2024 වසරේ පැවැත්වෙන පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය තෙක් තමන්ට ක්‍රීඩා කිරීමට නොහැකි බැවින් මෙම තීරණය ගත් බවයි අරොන් ෆ්‍රින්ච් පවසා ඇත්තේ.
ඔහු වසර 12ක් ඕස්ටේ්‍රලියානු කණ්ඩායම නියෝජනය කර තිබුණා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311