ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙලට පූර්ණ සහය ලබා දෙන බව චීනය පවසනවා.
එරට විදේශ කටයුතු උප අමාත්‍යවරයා පැවසුවේ දෙරට අතර ද්විපාර්ශ්වික සබදතා වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් චීනය උනන්දුවෙන් පසුවන බවයි.
ඊයේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී චීන උප අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311