ජාතික බෝවන රෝග විද්‍යායතනය තුළ අපොස සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබෙනවා.
ඒ අනුව මෙවර සාමාන්‍ය පෙළට පෙනී සිටින ඩෙංගු වැළදුනු දරුවන් 18 දෙනෙකු එම මධ්‍යස්ථානයේදී විභාගයට මුහුණ දෙන බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය දිනේෂ් කොග්ගලගේ මහතා පවසනවා.
මෙම රෝහල තුළ ඩෙංගු රෝගීන් 96 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311