ඉන්ධන මිල සංශෝධනයක් සමග බස් ගාස්තු ද හෙට සිට පහළ දැමීමට තිරණය කර තිබෙනවා.
ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 30 ක් දක්වා පහළ යන බවයි බස් සංගම් පවසන්නේ.
සෙසු බස් ගාස්තු මිල සංශෝධනය හෙට දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311