දෛනිකව ඉන්ධන මිල සංශෝධනය කිරීමට අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
දැනට ක්‍රියාත්මක මාසික ඉන්ධන මිල සංශෝධනය වෙනුවට මෙම නව ක්‍රමවේදය හදුන්වාදෙන බවයි අමාත්‍යවරයා සදහන් කළේ.
ඒ අනුව 2024 වසරේ පෙබරවාරි මාසයේ සිට දෛනිකව ඉන්ධන මිල සංශෝධනය කෙරෙන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311