යෝජිත බදු සංශෝධනවලට එරෙහිව ජනාධිපතිවරයාට සංදේශයක් භාරදීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ඊට වෛද්‍යවරු විසිදහසකගේ අත්සන් ලබා ගැනීමට නියමිතයි.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ මධ්‍යම කාරක සභාව රැස්වී මෙම තීරණය ගත් බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311