බිත්තර ප්‍රවාහන කරුවන් වෙළද මාෆියාවක් සිදු කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා චෝදනා කරනවා .
ඔහු ප්‍රකාශ කරන්නේ අතරමැදියන් ලෙස කටයුතු කරමින් මෙම බිත්තර ප්‍රවාහන කරුවන් විශාල ලාභයක් උපයන බවයි .
කොළඹ නගරය අවට වෙළදසැල් කිහිපයක ඊයේ දිනයේ බිත්තර මිල ගණන් විමසීම සදහා ඔහු ඇතුළු පිරිසක් එක් වූ අතර එහිදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ආපනශාලා හිමිකරුවන්ගේ සභාපතිවරයා මේ බව පැවසුවා .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311