ජාතික අර්බුදයක් පවතින අවස්ථාවක දැඩි කැපවීම් සිදු කළ යුතු බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
එම කැප කිරීම් තුළින් පමණක් රටක් ගොඩගැනීමට හැකි බවයි ඔහු පැවසුවේ.
දීප ව්‍යාප්තව හෙට දිනයේ පැවැත්වීමට සැලසුම් කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය පිළිබදව කැබිනට් තීරණ දැනුම් දිමේ දී මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව අවධාරණය කළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311