ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පස්වැනි අදියරට අදාළ ක්‍රීඩක වෙන්දේසිය අද කොළඹ හිල්ටන් හෝටලයේ දී දහවල් 12 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් 420 දෙනෙකු ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
ඉන් ක්‍රීඩකයින් 154 දෙනෙකු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන අතර, සෙසු ක්‍රීඩකයින් 266 දෙනා විදෙස් ක්‍රීඩකයින් වනවා.
මේ අතර මෙවර ක්‍රීඩක වෙන්දේසියට පෙර ඒ ඒ කණ්ඩායම් විසින් සිය සංචිතයේ රදවා ගෙන ඇති හා සෘජුව ගිවිසුම්ගත වී ඇති ක්‍රීඩකයින් ලැයිස්තුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළා.
උණුසුම් පුවත්
- රනිල් සහ බැසිල් අතර හමුවක් හෙට
- බොරතෙල් මිල පහලට
- ත්රිරෝද රථයක් තුළ පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිදිධිය සම්බන්දයෙන් දෙදෙනෙක් අත්අඩංගුවට
- මැතිවරණයට පොලිසියේ සුදානම
- මැතිවරණයට අදාළ තවත් ගැසට් එකක් අද හෝ හෙට
- පෙර සැලසුම් කළ උත්සව පැවැත්වීමට අවසර
- මෙතෙක් මැතිවරණ සඳහා භාවිත කළ ලී පෙට්ටිම මෙවරත්
- මිල ප්රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නඩු