ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවගිවේ අවසන් වටයේ තෙවැනි තරගය හෙට පැවැත්වෙනවා.
මෙහිදී අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම සදහා බී ලව් කැන්ඩි කණ්ඩායම සහ ගෝල් ටයිටන්ස් කණ්ඩායම තරග වැදීමටයි නියමිතව ඇත්තේ.
මෙම තරගය හෙට පස්වරු 7.30ට ආරම්භවීමට නියමිතයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311