ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා.
පළමු තරගය දඹුල්ල අවුරා කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතරයි පැවැත්වීමට නියමිතව ඇත්තේ.
මෙම තරගය පස්වරු 3ට ආරම්භ වීමට නියමිතයි.
මේ අතර අද පැවැත්වෙන දෙවැනි තරගය පස්වරු 7.30ට ආරම්භ වන අතර එහිදී ගෝල් ටයිටන්ස් කණ්ඩායම සහ බී ලව් කැන්ඩි කණ්ඩායම තරග වැදීමටයි කටයුතු යොදා ඇත්තේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311