ඌරගස්මංහන්දිය ,කළුවලගොඩ ප්‍රදේශයේ නිවසක තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ 50 හැවිරිදි කාන්තාවක්.
මෘත ශරීරය නිවසේ ඇඳක් මත තිබී සොයාගෙන ඇති අතර , දින කිහිපයකට පෙර මියගොස් ඇති බවයි නිරීක්ෂණය වී ඇත්තේ.
පොලිසිය සඳහන් කලේ ඇය නිවසේ තනිව ජිවත් වී ඇති අතර ඇයගේ ස්වාමිපුරුෂයා රැකියා කටයුතු සඳහා නිවසින් බැහැරව ගොස් සිට ඇති බවයි.
ඌරගස්මංහන්දිය පොලීසිය සිද්ධිය සම්බන්දව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
උණුසුම් පුවත්
- මාධ්‍යවේදීන් රැසක් මරුට
- විවාදයට දින නියමවෙයි
- ඉරාන තානාපතිවරයාට පහර දීමක්
- රාජ්‍ය මූල්‍ය කළමණාකරණ පනත ලබන 22 වනදා පාර්ලිමේන්තුවට
- ඩයනා සිය විදේශ ගමන් බලපත්‍රය ආගමන විගමන පාලකවරයාට භාර දෙයි
- ධීවරයින්ට මුහුදු නොයන්නැයි අනතුරු ඇඟවීමක්
- නායයාම් සක්‍රිය වු මලිත්තගොල්ල විශේෂ කණ්ඩායමක් පිටත්ව යයි
- බත්තරමුල්ල අවට විශේෂ රථවාහන සැලැස්මක්