පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇපමත මුදාහැර සිටි අයෙකු මට්ටක්කුලිය ප්‍රදේශයේදී අමානුෂික ලෙස ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා.
මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම ඝාතනය අද පෙරවරුවේ සිදු කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මකයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311