සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහලෝකයක ප්‍රථමවරට ඝන දුවිලි කුණාටුවක් නිරීක්ෂණය වී තිබෙනවා.
පෘථිවියේ සිට අලෝක වර්ෂ 40ක් පමණ දුරින් පිහිටි ග්‍රහලෝකයට මෙය නිරීක්ෂණය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කෙළ්.
උසස් තාක්ෂණයෙන් යුතු අති නවීන අභ්‍යවකාශ දුරේක්ෂයක් භාවිතයෙන් මෙම දුවිලි කුණාටුව නිරීක්ෂණය කර තිබෙනවා.
එම ග්‍රහලෝකයේ වලාකුළු පෘථිවියේ වලාකුළු හා සමාන නමුත් ඒවා තරමක් උණුසුම් වන අතර වලාකුළු මුදුනේ උෂ්ණත්වය ඉටිපන්දම් දැල්ලක උෂ්ණත්වයට සමාන බවයි වාර්තා වන්නේ.
චිලී රාජ්‍ය මගින් නිපදවා දුරේක්ෂයක් මෙම ග්‍රහලෝකය පළමුවරට හදුනාගෙන තිබුණා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311