අද දිනයේ දී දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළා.
දුම්රිය රියදුරන් 12 දෙනෙකු අසනීප නිවාඩු වාර්තා කිරීම මෙලෙස දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට හේතු වූ බවයි වාර්තා වන්නේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311