අයිස් මත්ද්‍රව්‍ය මෙරට ව්‍යාප්ත කිරීම සිදුවන්නේ දේශපාලන බල ව්‍යාපෘතියක කොටසක් ලෙස බව රංගන ශිල්පී ජගත් මනුවර්ණ මහතා පවසනවා.
ඒ මහතා සඳහන් කරන්නේ එවැනි දුෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට ජනතාව පෙළ ගැසි අවසන් බවයි.
නෙළුව ප්‍රදේශයේ පැවතී සමුළුවකට එක් වෙමින් ඒ මහතා මෙම අදහස් පල කළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311