හැකිනම් බිංගිරිය ආසනයේ විශාල ජනතා සහභාගිත්වයක් සහිතව බල මණ්ඩල රැස්වීමක් පවත්වා පෙන්වන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ජනතා විමුක්ති පෙරමුණට අභියෝග කරනවා .
ඔහු මේ බව සදහන් කළේ ඊයේ සමගි ජන බලවේගය පක්ෂයේ බිංගිරිය ආසන සමුළුවට එක් වෙමින් .
එහිදී නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කලේ එලෙස විශාල ජන හමුවක් පැවැත්වුවහොත් තමන් ජාතික ජන බලවේගය සමග එක්වන බවයි .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311