යල කන්නයේදී සහන මිලට බන්ඩි පොහොර ලබා දීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
මේ සමබන්ධ කැබිනට් පත්‍රිකාවද සකස් කරමින් සිටින බවයි ඔහු සදහන් කලේ .
හමබන්තොට ප්‍රදේශයේ පවතී ජන හමුවකදී ඔහු මේ බව අවධාරණය කළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311