ජාතික රූපවාහිනී සංස්ථාවට පසුගිය දා බලෙන් ඇතුළු වූ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ සැකකරු ඊයේ සවස් කාලයේදීයි කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ .
මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අදාළ සැකකරු 44 හැවිරිදි පසුවන්නෙක් .
පොළීසිය සඳහන් කළේ සැකකරු අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි .
මීට පෙර අදාල සිද්දිය සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොළීසිය කටයුතු කළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311