කිඹුල් සුද්දා නැමැත්තා ගිනි අවියක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මීටියාගොඩ ගෝනපීනුවල ප්‍රදේශයේ වැටලීමක් සිදුකළා.
එහිදී බලපත්‍ර නොමැති මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග බෝර 12 වර්ගයේ උණ්ඩ තොගයක් සන්තකයේ සගවාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.
පසුව අනාවරණ වුණේ මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරැ කිඹුල් සුද්දා නැමැත්තා බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311