නූතන ලෝකයට ගැලපෙන පරිදි විශ්ව විද්‍යාල අධ්‍යාපනය විධිමත් කිරීමට පියවර රැසක් ගනිමින් සිටින බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.
එහි සභාපති ජේ්‍යෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ විශ්ව විද්‍යාලයන්හි විවිධ පීඨ සම්බන්ධ කරගනිමින් පාඨමාලා ආරම්භ කිරීම තවමත් සිදුවනු ඇති බවයි.
රැකියා වෙළඳපොලට ගැලපෙන අන්දමේ උපාධිධාරීන් බිහි කළ යුතු බවට ඔහු අවධාරණය කළා.
මේ අතර නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් අද උද්ඝෝෂණයක නිරත වුණා.
ඒ විශ්ව විද්‍යාලය තුළ පහසුකම් නොමැති බවට චෝදනා කරමින්.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311