මත්ද්‍රව්‍ය උවදුරින් මෙරට පාසල් පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ වැඩසටහනක් දීපව්‍යාප්තව අරඹන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා.
මේ අනුව එම වැඩසටහන ලබන වසරේ ජනවාරි මස 02 වනදා සිට ආරම්භ කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව කියා සිටියා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311