මෙම වසර තුළදී විදේශ ආයෝකයින් සමග ගිවිසුම් 123 ක් අත්සන් කර තිබෙන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.
ඒ අතුරින් 41 ක් නව ගිවිසුම් වන අතර 82 ක් ප්‍රතිආයෝජන සහිත ගිවිසුම් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ඒ අතර ඉන්දියාව, ජපානය, නෝර්වේ සහ සිංගප්පූරව වැනි රටවල අයෝජකයින්ද සිටින බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කියා සිටියා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311