ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව නිගමනය කිරීම සඳහා පංච පුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා .
කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය විසින් මීට අදාළ නියෝගය අද ප්‍රකාශයට පත්කරනු ලැබුවා.
ඉන් අනතුරුව පැමිණිල්ල පෙබරවාරි මස 20 වනදා කැඳවීමට නියමිතයි .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311