අදත් මි.මී 100 ඉක්මවූ වැසි
අන්තර් නිවර්තන අභිසාරී කලාපය තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති බව බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනයක් මගින් පවසන්නේ. එමෙන්ම, දිවයිනේ…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
සන්ධ්‍යා එක්නැලිගොඩ මාධ්‍ය හමුව දෙවනත් කරයි
-
LIVE 🔴 පෙරළිකාර රොෂාන් රණසිංහගේනවතම දේශපාලන කාර්යාලය පිහිටුවීම
-
ජල සහ කදුළු ගෑස් ප්‍රහරවලින් කුපිත වූ සජිත් පාක්ෂිකයෝ පොලීසියට පු# පෙන්වයි
-
ගෝඨා පන්නපු විප්ලවයේ ආරම්භකරුවොත් අපි
-
යකඩ පොල්ලකින් ගැහුවේ...නහයෙන් වතුර වගේ එනවා
ජනපති රාමඤ්ඤ මහා නිකායේ මහා නායක හිමි බැහැ දැක ආශිර්වාද ලබා ගනී
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක…
දේශපාලන පක්ෂ 6ක් අක්‍රිය කෙරේ
දේශපාලන පක්ෂ 6 ක් අක්‍රීය කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා. ඒ, ලේකම් ධූර සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීමට අපොහොසත් වීම හේතුවෙන්. ඒ…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල හෙට දින සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල හෙට දින සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ…
සිවිල් පුරවැසියන්ට ලබා දී ඇති සියලු ගිනිඅවි එකතු කරයි
ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයින්ට ලබාදී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතරොම් තාවකාලිකව රජයට භාර ගැනීමට තීරණය කර තිබෙනවා. ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ සමාලෝචනය…
ලබන ජනවාරියේ සිට වාහනය ආනයනය කරන ලකුණු
ලබන ජනවාරි මාසයේ සිට යළි වාහන ආනයනය කිරීමට හැකියාව ලැබෙනු ඇති බවට විශ්වාස කරන බව ලංකා වාහන ආනනයනකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ…
පිටකොටුවේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි
පිටකොටුව රෙක්ලමේෂන් මාර්ගයේ දී පුද්ගලයෙකුට අද අලුයම තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. පිටකොටුව පොලිසිය සදහන් කළේ, අවුරුදු 33ක් වයසැති පුද්ගලයෙකු මෙලෙස ඝාතනය කර ඇති…
පොල්තෙල් කිලෝ මිලියන 80,000 ක් වෙළඳපොලට
විෂ රසායන අඩංගු පොල් තෙල් තොගයක් සම්බන්ධයෙන් පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය අනතුරු අඟවනවා. නිසි ක්‍රමවේදයන් අනුගමනය නොකරමින් රසායනික ද්‍රව්‍ය යොදා කෘත්‍රිමව පිරිපහදු කරන ලද…
සබරගමු සරසවියේ කඩයිම් ලකුණු පිළිබද දැනුම්දීමක්
සබරගමුව විශ්වවිද්‍යාලයේ කඩයිම් ලකුණු පිළිබද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම විශ්වවිද්‍යාලයේ ආහාර, ව්‍යාපාර කළමණාකරන පාඨමාලාවේ කඩයිම් ලකුණුවල කිසිදු ගැටළුවක් නොමැති බවයි…
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට
අල්ලස් චෝදනාවකට අදාළව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස් රථ තුනක අයිතිය පැවරීම සදහා රුපියල් ලක්ෂ 03ක අල්ලස් මුදලක් ලබා ගැනීමේදී…
20-20 ලෝක කුසලානය නවසීලන්තය A කාණ්ඩයේ පෙරමුණට
විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඒ කාණ්ඩයේ පෙරමුණ ගන්නට නවසීලන්ත කාන්තා කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ ඉන්දීය කණ්ඩායම සමග පැවැති තරගය ලකුණු 58කින් ජයගනිමින්.…
නාම යෝජනා ගැන කොමිසමෙන් දැනුම්දීමක්
මහ මැතිවරණයට අදාළව නාම යෝජනා භාර ගැනීම සෙනසුරාදා සහ ඉරිදා දිනවලදී සිදු නොකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා…
ජනපති සහ IMF අතර සාකච්ඡා සාර්ථක වෙයි
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වැනි සමාලෝචනය දිවයිනට පැමිණ සිටින අයි.එම්.එෆ් කණ්ඩායමේ සංචාරය නිමවීමෙන් පසුවූ ප්‍රකාශයට පත්කරන බව එහි ප්‍රකාශිකා ජුලී කොසැක් පවසනවා. ජනාධිපතිවරයා…
ඉන්දීය විදේශ ඇමති දිවයිනෙන් පිටව යයි
නිල සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය, ආචාර්ය එස් ජයශංකර් මහතා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. ඔහුගේ නිල සංචාරය තුළදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
ලෝකයේ වඩාත්ම අනාරක්ෂිත ස්ථානය බවට ගාසා තීරය පත්ව ඇති බව එහි එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ටතම නිළධාරිනිය…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඔහුගේ රජයට විරෝධය පළ කරමින් ඊශ්‍රායල ජනතාව රට පුරා වීථි…
ගාසා හී පවතින යුද ගැටුම් සම්බන්ධයෙන් අමෙරිකාව ගෙන ආ සටන් විරාම කොන්දේසි හමාස් සංවිධානය විසින්…
මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. අමෙරිකාවේ ජාතික විද්‍යා…
අඹ ගෙඩියක් රුපියල් අසූ පන්දහසක මුදලකට වෙන්දේසිවීමේ පුවතක් වවුනියාවෙන් වාර්තා වනවා. ඒ වවුනියාව, තවසිකුලම ශ්‍රී විනායගර් කෝවිලේ වාර්ෂික පූජා වෙන්දේසියේදීයි.…
පොළොව අභ්‍යන්තරයේ සැකසූ මෙරට ප්‍රථම භෝජනාගාරය විවෘත කෙරුණා. බෝගල පතල අභ්‍යන්තරයේ මීටර් 124ක් පොළොව අභ්‍යන්තරයේ මෙම භෝජනාගාරය පිහිටා තිබෙනවා. 15…
ජංගම දුරකතන පාසල්වලින් ඉවත් කළ යුතු බව එක්සත් ජාතීන්ගේ වාර්තාව නිර්දේශ කර තිබෙනවා. දරුවන් ස්මාට් දුරකතනවල තිරය දෙස දිගු වේලාවක්…
කහටගස්දිගිලිය ගෝනගිරි රජමහ විහාරස්ථානය අසල කැලෑවක පිඹුරෙකු විසින් මොනරෙකු ගොදුරු කරගන්නා අවස්තාවක් අප කැමරාවට හසුවුුුනා. මෙම විහාරස්ථානයේ වැඩවසන විහාරාධිපති හිමියන්…
ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික මේජර්වරියක වන මනිෂා ඉන්දීවරී වික්‍රමසිංහ මෙනෙවිය වැල්ලවාය, බුදුගල ආරණ්‍ය සේනාසනයේදී කරන්දෙණියේ ධම්ම නිරෝධා යන නමින්…
රාජාංගණය, යාය 18 ප්‍රදේශයේ දින විස්සක් පුරා පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබූ සංගීත සැණකෙළියේ කාලය දීර්ඝ කිරීමට හා ශබ්ද විකාශන…
ශ්‍රී ලංකාවට වොලිබෝල් ජයක්
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලය සංවිධානය කරන මධ්‍යම ආසියානු වයස අවුරුදු 20න් පහළ යොවුන් වොලිබෝල් ශූරතාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් වොලිබෝල් ක්‍රීඩකයන්…
ජාතික රග්ර් කණ්ඩායම දිවයිනට
ආසියානු සත් සාමාජික රගර් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ජාතික රගර් කණ්ඩායම…
ඉන්දියා – පාකිස්තාන කාන්තා ගැටුම – ජය ඉන්දියාවට
T20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ 07 වැනි තරගය පාකිස්ථානය සහ ඉන්දියාව අතර…
කොදෙව්වන් පරදා දකුණු අප්‍රිකාවට ජය
විස්සයි විස්ස කාන්තා ලෝක කුසාලන තරගාවලියේ කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහි තරගයේ ජය…
පදක්කම් දිනූ ශ්‍රී ලංකා ජූඩෝ කණ්ඩායම
ශ්‍රී ලංකා සංචිතයට නිශාන් පීරිස්
නවසීලන්තය සමඟ පැවති පළමු ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අද විවේකී දිනයක්
චීනයෙන් ලෙබනනයට වෛද්‍යාධාර
ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සටන්කාමින් අතර යුධ ගැටුම් උත්සන්න වීමත් සමඟ ලෙබනනයට හදිසි වෛද්‍ය ආධාර ලබාදීමට චීනය තීරණය කර තිබෙනවා. එරට නිල විදේශ ආධාර ඒජන්සිය වන චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා ආයතනය ප්‍රකාශ කර ඇත්තේ ලෙබනනයේ බොහෝ ස්ථානවල සිදු වූ පිපිරීම් සහ ගුවන් ප්‍රහාර හේතුවෙන් විශාල සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි. මේ අනුව ලෙබනන රජයේ ඉල්ලීම…
මාලදිවයිනේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ඉන්දියාවේ පූර්ණ සහය
මාලදිවයින ඉන්දියාවේ සහය පතයි
නේපාලයේ ගංවතුරින් මිය ගිය ගණන ඉහළට
අයහපත් කාලගුණයෙන් නේපාලයේ 125ක් මරුට
මෙන්න තවත් සුබ ‘රස’ ආරංචියක්!
හදුන්වා දෙන නවතම සිග්නේචර් ස්ට්‍රෝබෙරි චොකෝ! ‘සිග්නේචර් චොකෝ’ සන්නාමය යටතේ හදුන්වා දෙනු ලබන නවතම නිෂ්පාදනය වන ස්ට්‍රෝබෙරි රසැති සිග්නේචර් චොකෝ සිග්නේචර් චොකෝ රස විදින්නන්ට හදුන්වා දී…
සමපෝෂ පළාත් පාසල් ක්‍රීඩා උළෙල හෙට සිට
තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කෙරේ
චීන ජාතික ගුවන් සේවය යළි ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් අරඹයි
ජර්මනියෙන් ශ්‍රී ලංකාවට දේශගුණ තාක්ෂණ පුහුණු ආයතනයක්
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…