මැතිවරණය කල්දැමීමට කිසිදු වුවමනාවක් ආණ්ඩුවට නොමැති වුවද ඒ සදහා විශාල මුදලක් වැයවීම මත, එම බර ජනතාව මත දමා කටයුතු කළනොහැකි බව අමත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළා .
ඔහු මෙම අදහස් පළකලේ ගම්පහ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් පළකරමින් .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311