කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් දොඹගහවෙල පොලීසිය විසින් ඊයේ (03) රාත්‍රීයේ මොනරාගල ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ විදුහල්පතිවරයා අතවර කිරීමට උත්සාහ කර ඇත්තේ පාසලේ ආපන ශාලාවේ සේවයේ නිරතව සිටි කාන්තාවට බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවටගත් සැකකාර විදුහල්පතිවරයා අද (04) මොනරාගල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311