QR කේත ක්‍රමයට ඉන්ධන ලබා දීම අප්‍රේල් මස 10 වනදා සිට අවසන් කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.
පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් රජය විසින් ඉන්ධන නිකුත් කිරීමට QR ක්‍රමවේදය හදුන්වා දෙනු ලැබුවා.
මේ අනුව අද දින ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කර සිටියේ අප්‍රේල් මස 10 වන දා සිට අදාළ තීරණය ක්‍රියාත්මක බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311