ඉදිරියේදී එළවළු මිල ගණන් සැලකියයුතු ලෙස පහළ යනු ඇතැයි සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුව පවසනවා.
එහි සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ ඉන්ධන මිල අඩුවීමේ වාසිය පාරිබෝගික ජනතාවට ද ලැබෙනු ඇති බවයි.
එළවළු ප්‍රවාහන වියදම අඩුවීමත් සමග එහි වාසිය සිය පාරිභෝගිකයින්ට ලබාදිය හැකි බවයි අරුණ ශාන්ත මහතා සඳහන් කළේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311