එලිසබෙත් මහ රැජින ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබද තොරතුරු හෙළි වී තිබෙනවා.
අමෙරිකාවේ එෆ්.බී.අයි සංවිධානය විසින් වසර 40කට පසුවයි මෙම අනාවරණය සිදුකර ඇත්තේ.
1983 වසරේදී බ්‍රිතාන්‍යයේදී දෙවන එලිසබෙත් මහ රැජිණ ඇමෙරිකාවේ සැන්ප්‍රැන්සිස්කෝ වෙත සංචාරයක් සදහා පැමිණ තිබුණා.
එහිදී ඇයව ඝාතනය කිරීමට සැලසුමක් පැවැති බවයි එෆ්.බී.අයි ආයතනය අනාවරණය කර ඇත්තේ.
මෙම ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් අයර්ලන්ත ජාතිකයෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311