ශ්‍රී ලංකා රජය, ආර්.එම්. පාර්ක්ස් කෝපර්රේෂන් සහ ෂෙල් සමාගම සමග එක්ව ඛනිජ තෙල් නිෂ්පාදනය, ආනයනය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ විකිණීම සදහා දිගු කාලීන ගිවිසුමකට ජනාධිපති ලේකම් කාර්යාලයේදී අත්සන් තබා තිබෙනවා.
කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ කමිටුවේ නිර්දේශ මත මෙම ගිවිසුමට අත්සන් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311