පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පෙර සූදානමක් ලෙස මැතිවරණ කොමිසම විසින් ඊට අදාළ දූරකථන අංක නාමාවලියක් නිකුත් කරනු ලැබුවා.
එම දූරකථන අංක නාමාවලිය මගින් දිස්ත්‍රික් මැතිවරණ අවුල් නිරාකරණය කිරීමේ මධ්‍යස්ථාන සම්බන්ධ කරගත හැකියි.
රාජගිරියේ පිහිටි මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ මධ්‍යස්ථානයේ දූරකථන අංකය සහ දිස්ත්‍රික්ක 25ට ම අදාළ දූරකථන අංක මෙම නිවේදනය මගින් නිකුත් කර තිබෙනවා.
ඊට අදාල් දුරකථන අංක පහතින් දැක්වේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311