වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති අසේල මහතා පවසන්නේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහා නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කිරීමේ සුදානමක් පවතින බවයි.
ඒ අනුව වත්මන් සභාපතිවරයාට සහ අධ්‍යක්ෂක මණ්ඩලයට ඉවත්වන ලෙස දැනුම්දී ඇති බවයි ඒ මහතා සඳහන් කරන්නේ .
එමෙන්ම විදුලිය සහ ඉන්දන මිල අඩු වීම හේතුවෙන් එහි වාසියද පාරිභෝගික ජනතාවට හිමිවිය යුතු බවයි ඒ මහතා අවධාරණය කරන්නේ.
උණුසුම් පුවත්
- බහු පාර්ශ්වික ණය ඩොලර් බිලියන 2.5ක් වාර්ෂිකව ගෙවන බව මුදල් රාජ්‍ය ඇමැති කියයි
- ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන පෙරහුරු තරගාවලියකට සැරසෙයි
- බස් ගාස්තු පිළිබද රජයෙන් තීරණයක්
- “විජේවීර හිටියනම් අනුර තෙමේගෙ කතාව අහලා ආයෙත් මැරෙනවා.”-විමල්
- ඉන්දියාවේ පාසල් 100කට බෝම්බ තර්ජන
- සැබෑ කම්කරුවන්ට වේදිකාව භාරදී දේශපාලකයන් නරඹන්නන් වූ නියම මැයි රැළිය (වීඩියෝ)
- සෝල්හයිම්ගෙන් බලය බෙදීම ගැන ආන්දෝලනාත්මක කතාවක්
- සම සමාජ පක්ෂයෙන් රනිල්ට තොවිලයක් (වීඩියෝ)