සභාපති ධුරයෙන් ඉවත් කිරීමට යෝජිත හේතු පිළිබඳ මේ වනවිට නිල වශයෙන් තමාට දැනුම්දීමක් සිදුකර ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති, ජනක රත්නායක මහතා පවසනවා.
එම දැනුම්දීම සම්බන්ධයෙන් පිළිතුරු ලිපියක් තමා මුදල් අමාත්‍යවරයා වෙත යොමුකිරීමට බලාපොරොත්තු වන බවත්, එම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් ඒ මහතා සදහන් කළා.
මේ සම්බන්ධයෙන් අද දිනයේදී ප්‍රකාශයක් සිදු කරන බවයි ජනක රත්නායක මහතා වැඩිදුරටත් සදහන් කළේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311