ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ ස්ථානය තහවුරු කරගැනීමට මොරොක්කෝව සහ පෘතුගාලය සමත් වී තිබෙනවා.
මොරොක්කෝව අර්ධ අවසන් පූර්ව වටයක තම ස්ථානය තහවුරු කරගත් පළමු අවස්ථාව මෙය බව සඳහන්.
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයේ තරගයක් ඊයේ පැවැත්වුණේ මොරොක්කෝව සහ ස්පාඤ්ඤය කණ්ඩායම අතරයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311