වතු කම්කරුවන්ට ඉහල දැමු විදුලි බිල ගෙවා ගැනිමට නොහැකිව තිබියදි යලිත් විදුලි බිල වැඩිකල හොත් වතු කම්කරුවන්ට ලබා දි තිබෙන විදුලි සම්බන්ධතාවය විසන්ධි කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වි.රාධාක්‍රිෂ්ණන් මහතා පවසනවා .
පවත්නා තත්ත්වය මත වතුකරයේ පාසල් ළමුන්ගේ අධ්‍යාපනයද කඩා වැටි ඇති බවත්, ඔහු අවධරණය කළා.
වතු කම්කරුවන්ට සහන ලබාදිමට නොහැකි නම් එම ප්‍රජාව පිලිබදව අනුකම්පා සහගත ලෙස සිතා බලන ලෙස ද රාධා ක්‍රිෂ්ණන් මහතා රජයෙන් ඉල්ලා සිටියා .
හැටන් ප්‍රදේශයේ පැවති වැඩසටහනකදී ඔහු ඒ බව ප්‍රකාශ කළා .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311