පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේ පැවති ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමට ඉදිරිපත් නොවුණේ නම් තමා දේශපාලනයෙන් සදාකාලික සමු ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා.
නිදහස ජනතා සභාවේ බදුල්ල දිස්ත්‍රික් සමුළුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා මේ බව සඳහන් කළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311