අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය යළි ශක්තිමත් වී තිබෙනවා.
ඒ අනුව අද දින ඩොලරයක විකුණුම් මිල දැක්වුණේ රුපියල් 334 යි ශත 93 ක් ලෙසයි.
එහි ගැනුම් මිල 316 යි ශත 84 ක් ලෙස දැක්වුණා.
ඊයේ දිනයේදී අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 331 යි ශත 71 ක් ලෙස දැක්වුණු අතර විකුණුම් මිල සටහන් වුණේ 349 යි ශත 87 ක් ලෙසයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311