මහජන සම්පත පන්දහස් වන අභිමානවත් දිනුම් ඇදීමට අදාළ පළමු ටිකට් පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අද පෙරවරුවේ අලෙවි කළා.
ජාතික ලොතරැයි මණ්ඩලයේ වැඩබලන සභාපති ජනාධිපති නීතීඥ රොනල්ඩ් සී පෙරේා මහතා සඳහන් කළේ මෙම ලොතරැයිය රුපියල් 100 ක මුදලකට පාරිභෝගිකයින්ට ලබා ගත හැකි බවයි.
එමෙන්ම පළමු ත්‍යාගය ලෙස එස් යූ වී ජිප් රථයක් ජයග්‍රාහකයාට හිමිවන අතර තවත් මුදල් හා භාණ්ඩ රැසක් ද මහජන සම්පත පන්දහස් වන අභිමානවත් දිනුම් ඇදීමට එක්කර ඇති බවයි රොනල්ඩ් සී පෙරේා මහතා ප්‍රකාශ කළේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311