අප්‍රේල් මාසය වන තුරු ප්‍රමාණවත් බොරතෙල් තොග පවතින බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසනවා.
එම සංස්ථාව පැවසුවේ මේ වන විට දිනකට සපුගස්කන්ද පිරිපහදුවෙන් ඉන්ධන බැරල් 30 000ක් පමණ පිරිපහදු කර නිකුත් කරන බවයි.
එමෙන්ම රුපියල් මිලියන 800ක ඉන්ධන තොග ලංකා විදුලි බල මණ්ඩලයට ලබා දෙන බවද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311