රටක සංවර්ධනය සදහා ශක්තිමත්ම පදනම වැටෙන්නේ අධ්‍යාපන වැඩපිළිවෙල ශක්තිමත් වුනොත් පමණක් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
හම්බන්තොට පැවති වැඩසටහනකට එක්වෙමින් විපක්ෂනායකවරයා මේ බව සදහන් කළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311