පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ එක්සත් ජනරජ පෙරමුණ එළි දැක්වීම අද සිදු වුණා.
ඒ ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදීයි.
එම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොන්ග්‍රසය, නිදහස ජනතා සභාව සහ හිටපු කතා නායක කරු ජයසූරිය, සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතු`ඵ දේශපාලන නායකයින් රැසක් එක්ව සිටියා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311