පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ඇත්තේ අධිකරණයට හෝ අගවිනිසුරුවරයාට මිස කාදිනල් හිමියන්ට නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
අද පෙරවරුවේ මහනුවර ඵෙතිහාසික ශ්‍රී දලදා මාලිගය වැදපුදා ගැනීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසුවා.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළිය මෙවර මහනුවරදී පවත්වන බවයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ.
ඒ සදහා සියලු කටයුතු සූදානම් කර ඇති බවද ඔහු ප්‍රකාශ කළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311