ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය සහනය තුළින් ඉදිරි ආර්ථික සංවර්ධනය සදහා වූ යහපත් ක්‍රියාමාර්ගයන් වෙත ප්‍රවේශ විය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
එමෙන්ම සියලු සේවක අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට රජය සෑම විටම කටයුතු කරන බවද ඔහු පැවසුවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311