Browsing: A circular relating to acquisition of lease unpaid vehicles

කල්බදු සමාගම් සහ මුල්‍ය සමාගම් මගින් වාහන අත්පත් කර ගැනීමේදී ක්‍රියා කළයුතු ආකාරය පිළිබඳව පොලිස්පතිවරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා…