වියදම අඩුකිරීමට දුම්රිය ගමන්වාර 30ක් අත්හිටුවීමට තීරණයක් එසැණ 2023-01-13 පස්වරු 4:064 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. කෙටිදුර දුම්රිය ගමන්වාර 30ක් පමණ අත්හිටුවීමට ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ වියදම අඩුකිරීම සඳහා…